මෙම වසරේදී වැනසීමේ පාර වෙනුවට නැගිටීමේ පාර තෝරාගත යුතුයි – අනුර කියයි

Share

මෙම වසරේදී වැනසීමේ පාර වෙනුවට නැගිටීමේ පාර තෝරාගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති සමුළුවකට එක්වෙමිනුයි.

Read more

Local News