සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් අද (16) සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා.
අද උදෑසන 6.30ටයි සංකේත වැඩ වර්ජනය ආරම්භ වී ඇත්තේ.
වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව සෞඛ්‍ය සේවාවේ සියලුම වෘත්තීන් වෙන ලබා දිය යුතු බවයි වර්ජනයේ නිරත වන සෞඛ්‍ය සේවකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ.
ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද ඇතැම් රෝහල් සේවාවවන් සඳහා කැඳවා තිබූ ආකාරය අද පෙරවරුවේ දැක ගැනීමට හැකි වුණා.



