රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ වෙඩි තැබීමක්(VIDEO)

Share

මිහිජය සෙවන පොලිස් වසමේ රන්දියඋයන මහල් නිවාස සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News