සෞදියේ දුක් විඳි රසින්ත ලංකාවට(VIDEO)

Share

සෞදි අරාබියේ දී තට්ටු ගොඩනැගිල්ලක වතුර ටැංකියක් තැබීමට ගොස් ඉන් ඇද වැටී අනතුරට ලක් වූ රසින්ත පිළිබඳව සියත අප වාර්තා කළා.

අනතුරින් ඔත්පලව සිටි රසින්ත අද (16) අළුයම කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News