රියදුරු බලපත්‍ර ගැටලු තවත් මාස 10ක්(VIDEO)

Share

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී දැනට පවතින ගැටලු ලබන ඔක්තෝබර් මාසය වන විට විසඳන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

රියදුරු බලපත්‍ර එක්දින සේවාව හරහාද ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බටයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News