එළඹෙන මහ කන්නයේ අස්වැන්න සියයට 20කින් පමණ අඩු විය හැකි බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී. ගුණරත්න පවසනවා.
මේ අතර ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන කොළ හකුළුවන දළඹු වසංගතය සාමාන්‍යයෙන් පවතින දළඹු රෝගයක් බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



