ශ්රී ලංකා යුද්ධ හමුදාව සහ ගෝනගංආර පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමක දී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 220ක ප්රමාණයක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාල වන රක්ෂිතය තුල සුහන්දිරම්ආරු ප්රදේශයේ කිමී 11 ක් පමණ දුරින් මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් තිබුණා.



