IMF ගිවිසුම ජනතාවාදි ලෙස සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අන් අය මෙන් තමා IMF එකට බයේ හැංගුණේ නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පොල්ගහවෙල පැවති වැඩසටහනකදියි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



