වැට් නිසා බිත්තරත් ෆ්ලැට්(VIDEO)

Share

ආනයනික බිත්තරවලටත් වැට් වැදිම නිසා එක් බිත්තරයක් රුපියල් 8කින් ඉහළ යමින් පාරිභෝගිකයාව ෆ්ලැට් කර තිබෙනවා.

රට පුරා බිත්තර හිඟයක්ද පවතින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News