යුක්තියෙන් තවත් 955 ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322 ක් සමගින් මුළු සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 187g
අයිස් 126g
ගංජා 14 kg 700 g
ගංජා පැල 28,277
මාවා 148 g
මදන මෝදක 102 g
මත්පෙති 136

යුක්තිය මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මකයි.

Read more

Local News