දක්ෂිණ අධිවේගයේ දැඩි මීදුම් තත්ත්වයක්

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බව පොලීසිය සඳහන් කරනවා.

මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසත් අධික වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසට ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News