සැකසහිත මරණයක්

Share

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුඩා පුලියන්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත නිවසට නොපැමිණි බවට ලද පණිවිඩයක් මත ප්‍රදේශ වාසීන් හා එක්ව පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගෙන තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 48 ක් වන පුලියන්කුලම, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News