තණමල්විල නිවසකින් ගංජා කිලෝ 31ක් අත්අඩංගුවට

Share

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නිවසක තිබී දේශීය ගංජා කිලෝ 30 ක් සහ කේරළ ගංජා කිලෝ 01 ක ප්‍රමාණයක් ඌව කුඩා ඔය, පරාක්‍රමපුර ප්‍රදේශයේ වයස අවු 48 ක පුද්ගලයෙකු සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශය හා කතරගම පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම ගංජා තොගය අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු කතරගම පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Read more

Local News