වසර 70කට පසු සෞදියට මත්පැන් අලෙවිසැලක්(VIDEO)

Share

වසර 70කට පසු සෞදි අරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා.

1950 වසරේදී පමණ සෞදි අරාබියේ මත්පැන් තහනම් කිරීමට එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසිස් රජු කටයුතු කළා.

තම පුත්‍රයකු වන මිෂාරි කුමරු මත්පැන් පානය කර ජෙඩාහිදී බ්‍රිතාන්‍ය උප කොන්සල් සිරිල් ඔස්මන්ව ඝාතනය කිරීමෙන් පසුවයි ඔහු එම තීරණය ගනු ලැබුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News