දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් 142g
අයිස් 95g
ගංජා 01kg 400g
ගංජා පැල 826,847
ඈෂ් 105g
මාවා 93g
මත්පෙති 1,650
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 579 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
යුක්තිය මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මකයි.



