සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට

Share

නවක වදය ලබා දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 19 97 දුරකතන මධ්‍යස්ථානයට පසුගිය දා ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

Read more

Local News