රාජ්ය අංශයේ විධායක නිලධර සේවා ගණයට අයත් වෘත්තීය සංගම් 17ක සාමාජිකයින් අද (29) අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.
ඔවුන් අද (29) විශේෂ නියෝජිත සමුළුවක් ද පැවැත්වීමටයි තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත් විදුලිය නැතිකම නිසා සමුළුව පැවැත්වීමට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා



