ජනපති රනිල් හිටපු ජනපතිවරුන් සමග හවුලක් නිර්මාණය කිරීමට සූදානම් – අනුර කියයි (VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිනිවරුන් සමඟ එක්ව නව හවුලක් නිර්මාණය කිරීමට සුදානමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කළුතර පැවති සමුළුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News