2025 සිට දේපළවලටත් නව බද්දක් (VIDEO)

Share

මේ වන විට පවතින වක්‍ර බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ දමන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාන්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ලබන වසරේ නව බදු ක්‍රමයක් ලෙස දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News