වසර 19 කට පසු පැසිෆික් දුපත් රටක් වන නාවුරු හි චීන ජාතික ධජය එසවීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.
ඊට චීන රාජ්යතාන්ත්රික කණ්ඩායමක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
නාවුරු හි චීන තානාපති කාර්යාලය ආරම්භ කිරීමේ වගකීම දරණ කණ්ඩායම විසින් තාවකාලික කාර්යාලය පිහිටි පරිශ්රයේදී මෙම උත්සවය පවත්වා තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



