ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් සැකකරුවන් 868 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් 120g
අයිස් 98g
ගංජා 123kg 600g
ගංජා පැල 9,708
මාවා 249g
මදනමෝදක 137g
මත්පෙති 31,611
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 536 දෙනා අතරින් සැකකරුවන් 03 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 05 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
යුක්තිය මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මකයි.



