අනුරාධපුර පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙක් මිය යයි(VIDEO)

Share

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේ රෝගාතුරව මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 22 ක තරුණයෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

මෙම හදිසි මරණය සැක සහිත බවයි ඥාතීන් සහ අසල්වාසීන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News