ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ කච්චි ප්රදේශයේ අද (01) පෙරවරු 08.00 ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය රිච්ටර් මාපක ඒකක 4.1 ක ප්රබලත්වයෙන් යුතු භූමි කම්පාවක් බවයි වාර්තා වන්නේ.
එසේම එය කිලෝමීටර් 15 ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බවද වාර්තා වනවා.
Share

Read more