රුපියල් ලක්ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රත්රං හා රත්රං ආලේපිත ආභරණ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් කොළඹ, මාලිගාවත්ත, වත්තල හා යාපනය ප්රදේශවල පදිංචිකරුවන් වෙයි.
ඔවුන් අතර කාන්තාවන් තුන් දෙනෙකු ද වන අතර මුම්බායි බලා යාමට තැත්කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.