හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වහාම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මහජන පෙත්සම් අත්සන් කිරීම අද (05) අරාම්භ වුණා.
ඔහු මෙරටට ගෙන්වූ ඖෂධ ඔහුටම ලබා දිය යුතු බවයි දේශපාලනඥයින් ඇතුළු සිවිල් සංවිධාන පවසන්නේ.
මේ අතර කෙහෙලිය ගෝ ගමට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීත්‍යානුකූල කටයුතු කිරීමට සිවිල් සංවිධාන ව්‍යාපාරය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



