වත්මන් ආණ්ඩුවට නැවත වරක් රැවටෙන්න එපා – සජිත් කියයි (VIDEO)

Share

වත්මන් ආණ්ඩුවට නැවත වරක් රැවටෙන්න එපා යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

මේ වන විටත් බොරු සෝබනකාරී සැනකෙළි පවත්වමින් ඔවුන් රටේ ජනතාව රවටමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

බලපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News