බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පානදුර සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 65 ක් වන පැරඩයිස්පුර, කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more