ඇමති කෙහෙළියට නිවසින් කෑම ගේන්න අවසර

Share

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

මේ අතර ඩැට් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතයි.

Read more

Local News