දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 728 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් 122g
අයිස් 101g
ගංජා 05kg 217g
ගංජා පැල 23,521
මාවා 404g
මත්පෙති 1,852
මදන මෝදක 171g
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 558 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක් සිටින බවයි වාර්තා වන්නේ.



