ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.




