තවත් සැකකරුවන් 759ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 759 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 135g 778mg
අයිස් 87 g 287 mg
ගංජා 25 kg 164 g
ගංජා පැල 50849
මාවා 179 g
මත්පෙති 1545
මදන මෝදක 102 g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 08ක් සිටි.

Read more

Local News