මනුෂ්‍ය ඝාතනයක්

Share

ඌරගස් මංහන්දිය පොලිස් වසමේ මැන්ඩෝරාවල ප්‍රදේශයේ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල වෙත රැගෙන යමින් සිටිය දී මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 50 ක් වූ මැන්ඩෝරාවල, ඌරගස් මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News