සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක්

Share

සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (13) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඩැට් ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කර ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් අදත් වර්ජන ක‍්‍රියාමාර්ගයේ නිරත වීමටයි වෘත්තිය සමිති කටයුතු කර ඇත්තේ.

මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

Read more

Local News