සමන්තා පවර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැති බව වාර්තා වනවා.
ඔන්ලයින් පනත හේතුවෙන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන බලපෑම පිළිබඳව තවදුරටත් සොයා බලන ලෙස සමන්තා පවර්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.



