සංශෝධිත විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට ද මූලික සැලසුම් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.



