දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් 241g 913mg
අයිස් 139 g 892 mg
ගංජා 1 kg 744 g
ගංජා පැල 27,780
මාවා 10 g
මත්පෙති 1521
මදන මෝදක 73 g
තුල් 35 g 600 mg
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 535 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 16 ක් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



