බිළිදු මළ සිරුරක් ළිඳකින් හමුවෙයි

Share

රංගනගම, හැවැන්පොල නිවසකට යාබදව ඇති ළිඳක් තුළ තිබී බිළිඳු දැරියකගේ මෘත ශරීරයක් හමුවී තිබෙනවා.

එය බිළිඳු දැරියකගේ මෘත ශරීරයක් බවට හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News