ආන්දෝලනාත්මක ඖෂධ ජාවාරමට අදාළ නඩුව අද (15) යළි කැඳවීමට නියමිතයි.
නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත අධිකරණය දැනුවත් කර අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද තවත් අනාවරණයක් සිදු කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



