ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කුඩු සලිදුගේ ප්‍රධාන ගෝලයෙක් මෙරටට රැගෙන එයි (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කූඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙන පියුමා නැමැති සැකකරු අද ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

ඔහු ඩුබායිහිදියි අත්අඩංගුට ගෙන තිබුණේ.

සැකකරු මේ වන විට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News