කුඩා තේවතු හිමියන් දිරිගන්වන්නේ නම් අස්වැසුම අවශ්‍ය නෑ – විපක්ෂ නායක කියයි (VIDEO)

Share

කුඩා තේ වතු හිමියන් බලමුලු ගැන්වුවහොත් සමෘද්ධිය, අස්වැසුම රටට අවශ්‍ය නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News