දියේ ගිලී යුද හමුදා සෙබලෙක් මරුට

Share

පරයනාලන්කුලම් ප්‍රදේශයේ මල්වතු ඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (15) සවස දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක උඩමයිලපිටිය, තලාතුඔයේ පදිංචි යුද හමුදා සෙබලෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News