බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (15) සවස බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක ඉහළලුණුගම, මණ්ඩාවල පදිංචි නාවික හමුදා සෙබලෙක්.
Share

Read more