2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම වාර්තාවේ අන්තර්ගතය, ප්‍රධාන වශයෙන් ම 2024 ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News