ග්රාමීය මට්ටමෙන් ජාතික ජන බලවේගයේ බලය තහවුරු කරන බව එම බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
එළඹෙන ජනාධිපතිවරණයේදි එන අරුමෝසම් වේදිකාව ගැනත් මන්ත්රීවරයා මෙහිදි අදහස් පළ කළා.
ඔහු මේ බව ප්රකාශ කළේ කුරුණෑගල පැවති සමුළුවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි



