ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

වාද්දූව,පානදුර දකුණ, මොරටුව හා පිංවත්ත යන ප්‍රදේශවල ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු පානදුර,මෝදරවිල ප්‍රදේශයේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46ක මෝදරවිල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී රන් කැබලි 03ක්, කරාඹු ජෝඩුවක්, පෙන්ඩන්ට්04 ක් ඇතුළු රන් භාණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News