මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුව ආරම්භයේ දී සිය වරප්‍රසාද කඩවීමක් පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළා.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද මෙම විවේචන හමුවේ සිය ජීවිතයට පවා තර්ජනයක් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර 27/2 යටතේ ගෙන ඒමට නියමිත ප්‍රශ්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන්නේ නැති නිසා විපක්ෂය ඊට විරෝධය පළකළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



