යුක්තියට තවත් සැකකරුවන් 815ක් කොටුවෙයි

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 815 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 191g 981mg
අයිස් 113 g 287 mg
ගංජා 488Kg 379g
මාවා 205g 680 mg
තූල් 10 g 720 mg
මදන මෝදක 2Kg 794g
මත්පෙති 460

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 696 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 21 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News