ග්‍රහලෝකාගාරය අද සිට වසා තැබෙයි

Share

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශනය අද (27) සිට මාර්තු 12 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා මහජන ප්‍රදර්ශන අවලංගු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News