බහින් බස්වීමක් දුරදිග යාමෙන් තරුණයෙක් මරුට

Share

හබරාදුව පොලිස් වසමේ කහවැන්නගම, අම්පිටිය ප්‍රදේශයේදී පැරණි ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදී බරපතල තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 21ක් වූ මිහිරිපැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News