මැතිවරණ නියාමන පනත ගැන සාකච්ඡාවක් අද

Share

මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ ආරම්භ වුණා.

දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙනුයි මෙය පැවැත්වෙන්නේ.

Read more

Local News